BREAKING NEWS

Apr 25, 2018

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගින්නක්



පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත ඒකකයේ අද (25) දහවල් ගින්නක් හට ගත්තා. 
ගින්නට හේතුව විදුලි කාන්දුවක් බව පොලීසිය කියා සිටියේ.
මහනුවර - මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ මැදිහත් වීමෙන් ගින්න මේ වන විට මැඩපැවැත්වූ බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

Share this:

Post a Comment

 
Copyright © 2014 Ceylon Muslim - NEWS CASTING FROM SILANKA. Designed by | Distributed By