May 9, 2018

ආනයනික පරිප්පු මත පැනවූ බද්ද ඉහළට

Related image

මෙතෙක් රුපියලක්ව පැවති පියලි නොකළ පරිප්පු සඳහා වන බද්ද රුපියල් 7 දක්වා ඉහළ දමා ඇති අතර, පියලි කළ පරිප්පු සඳහා රුපියල් 3 ක්ව පැවති බද්ද රුපියල් 12 දක්වා ඉහළ දමා ඇති බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.
ඒ අනුව ආනයනික පරිප්පු මත පනවා ඇති බදු අද සිට මාස 6 ක් සඳහා ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

SHARE THIS

Author:

If you have any problems or have comments or suggestions for improving our web, please contact ceylonmuslim24@gmail.com we will do our best to assist you | Chief Edito, CeylonMuslim Media Network