May 10, 2018

ජනාධිපති ඉදිරිපත් කළ ආණ්ඩුවේ ඉදිරි වැඩපිලිවෙල සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය තව සුළු මොහොතකින්

Image result for parliament sri lanka
8 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ඉදිරි වැඩපිලිවෙල සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදය තව සුළු මොහොතකින් පැවැත්වීමට නියමිතයි.
අද පෙරවරු10.30ට එම විවාදය ආරම්භවන අතර, ඉකුත් 8 වෙනිදා ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට විවාදයක් අවශ්‍ය බවට විපක්ෂය විසින් කළ ඉල්ලීමක් අනුව මෙම විවාදය පැවැත්වෙයි.
Previous Post :Go to tne previous Post
Next Post:Go to tne Next Post