සන්ධානයේ මන්ත්‍රී, මුස්ලිම් කොන්ග්‍රසයට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වන්නි දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හුනයිස් ෆාරුක් ඉන් ඉවත් වී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට එක්ව ඇතැයි වාර්තා වේ.
ඒ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මුසලිහිදී පැවැත් වූ පක්ෂ සම්මේලනයේ දී ය.