නුවරඑළිය දිස්ත්‍රික්කයේ අළුතින් ආරම්භ කළ පාලන ආයතන සඳහා සියලුම යටිතල පහසුකම් ලබාදෙයි

NEWS
0

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොන්ඩමන් මහතා ඇතුළු නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන රැසක් ප්‍රධානීන් ඊයේ (09)පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා හමුවිය.
එහි දී පසුගිය මැතිවරණයේ දී නුවරඑළිය දිස්ත්‍රික්කයේ අළුතින් ආරම්භ කළ පාලන ආයතන වන නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව, මස්කෙළිය ප්‍රාදේශීය සභාව, කොටගල ප්‍රාදේශීය සභාව හා ආගරපතන ප්‍රාදේශීය සභාව සදහා අවශ්‍ය සියළුම යටිතල පහසුකම් අළුතින් ලබා දීමට අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා මෙහිදී එකග විය.
Tags

Post a Comment

0 Comments

Post a Comment (0)
3/related/default