Home Sinhala ආණ්ඩුවේ නායකයෝ අපිව තුට්ටුවක ගණන් ගන්නෑ… තීන්දුවක් ගන්නවා – ඇමති හකීම් ආණ්ඩුවේ නායකයෝ අපිව තුට්ටුවක ගණන් ගන්නෑ… තීන්දුවක් ගන්නවා – ඇමති හකීම් personNEWS April 01, 2018 share ආණ්ඩුවේ නායකයින් තමන් ගැන තැකීමක් නොකරන බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා චෝදනා කරනවා. පුත්තලමේදී පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඒ හේතුවෙන් ඉදිරියේදී දුර දිග බලා තීන්දුවක් ගන්නා බවයි. Tags Sinhala Facebook Twitter Whatsapp Newer Older