ජාතික විගණන පනත් කෙටුම්පත පිලිබද ‍ශ්‍රේෂ්ඨාධිකරයේ තීරණය කථානායක පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

NEWS
0
ජාතික විගණන පනත පිලිබද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. එම පනත් කෙටුම්පත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනනුකුල නැතැයි ශ්‍රේෂ්ඨාධිකරයේ තීරණය වී තිබෙනවා. ඒ අනුව ශෙ‍්‍ර්ෂ්ඨාධිකරණයේ තීරණය අද(09) දින කාර්ය සටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු බවට ද කථානායකවරයා නියෝග කළා.
Tags

Post a Comment

0 Comments

Post a Comment (0)
3/related/default