මිලියන 2 කට වැඩි බැතිමතුන්

NEWS
0

රාත්‍රී යාච්ඥා කටයුතු සිදුකරගැනීම සඳහාමිලියන දෙකකට වැඩි බැතිමතුන් පිරිසක් සෞදියට පැමිණ ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.
මක්කම සහ මඩීනා නගරවලට පිහිටා ඇති මුස්ලිම් පල්ලිවලට මැයි26 දින රාත්‍රියේ බැතිමතුන් පැමිණ ඇති බව වාර්තා වේ.
බැතිමතුන්ගේ ආරක්ෂාව සහ ආගමික වතාවත් නිසියාකාරයෙන් සිදුකරගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට සෞදි හජ් සහ උම්රා අමාත්‍යංශය කටයුතු කර ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
Tags

Post a Comment

0 Comments

Post a Comment (0)
3/related/default