Home Sinhala O/L ප්‍රතිඵල මාර්තු 28 නිකුත් වෙයි O/L ප්‍රතිඵල මාර්තු 28 නිකුත් වෙයි personNEWS March 26, 2019 share 2018 වසරේ අ.පො.ස (සා.පෙළ) විභාගයේ ප්‍රතිඵල මාර්තු 28 දින නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. පසුගිය වසරේ අ.පො.ස (සා.පෙළ) විභාගයට අපේක්ෂකයින් 656641 ක් පෙනි සිටි අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 4661 ක විභාගය පැවැත්විණි. Tags Sinhala Facebook Twitter Whatsapp Newer Older