Home Sinhala නවකවදය නැවැත්වීමට දැඩි නීති ගෙනවා නවකවදය නැවැත්වීමට දැඩි නීති ගෙනවා personNEWS June 09, 20180 minute read 0 share මිනීමරු නවකවදය නැවැත්වීමට දැඩි නීති ළඟදීම ගෙනඑන බවත් නවකවදයට තමාගෙන් කිසිදු සමාවක් නොලැබෙන බවත් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී (8) පැවසීය. දැඩි නීති ක්‍රියාත්මක කරද්දී සමාව ඉල්ලා ගෙන නොඑන්නැයි මව්පියන්ගෙන් ඉල්ලා සිටින බවත් ඇමැතිවරයා කීය. Tags Sinhala Facebook Twitter Whatsapp Newer Older