බුද්ධි අංශ ප්‍රතිව්‍යුහ ගත කිරීමට උපදෙස් දුන්නා


බුද්ධි අංශ ප්‍රතිව්‍යුහ ගත කිරිමට තමන් උපදෙස් දුන් බවත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු සැකකරුවන් මාස 2ක් තුළ අත්අඩංගුවට ගත් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (22දා) සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

එසේම සැකකරුවන්ට නීතිය අනුව කටයුතු කිරීමට නොබෝ දිනකින්ම නීතිපති ආරම්භ කරනු ඇති බවත් පොලීසිය හා ත්‍රිවිධ හමුදාවේ සේවය අගය කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

I have requested for the intelligence units to be restructured.
All those alive who were involved in the Easter attack have been arrested within the first 2 months. The AG would start legal proceeding shortly. We appreciate the services of the police and tri forces.

இந்த செய்தியை நண்பர்களுடன் பகிர்ந்து கொள்ள...