හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ වෙයි

NEWS
0 minute read
0

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව අද (22) සිට හදිසි නීතිය යළි ක්‍රියාත්මක කෙරෙනු ඇත.

ශ්‍රී ලංකාවේ හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකර ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සහ ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහා මෙසේ හදිසි නීතිය යළි මසකින් දීර්ඝ කර ඇත.
Tags

Post a Comment

0 Comments

Post a Comment (0)