සහල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් පැමිනිලි කිරීමට 1977 ක්ෂනික ඇමතුම් අංකයක් හදුන්වා දී තිඛෙනවා. කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ දිනපතා රාත්‍රී 10 දක්වා මෙම දුරකතන අංකයෙන් පැමිනිලි යොමු කල හැකි බවයි. රට තුල සහල් හිගයක් නොමැති බවද මෙහිදී අවධාරනය කෙරුනා. (live360.lk)
සහල් පැමිනිලි 1977 ට කියන්න (Video)
February 21, 2017
0 minute read
Share to other apps