ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනස් වෙන්නේ මෙහෙමයි අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගෙන් හෙළිදරව්වක්

Image result for faizer mustapha

මනාප ක්‍රමය සඳහා බහුතර කැමැත්තක් නෙදක්වන හෙයින් ඉදිරි පළාත් පාලන මැතිවරණය බොහෝ විට මිශ්‍ර ක්‍රමයකට පැවැත්වීමට ඉඩ ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා පවසනවා.
මාතර ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
වර්තමාන ඡන්ද ක්‍රමය ආරක්ෂා කරගැනීම සඳහා සියලු පක්ෂ එක්ව කටයුතු කළ යුතු බවයි ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

கருத்துரையிடுக

0 கருத்துகள்