නියෝජ්‍ය අමාත්‍යධූරයේ දිවුරුම් දුන් කාදර් මස්තාන්ගේ විෂය යළි වෙනස් වෙයි

NEWS
0


උතුරු සංවර්ධන, නැවත පදිංචිකිරීම්, පුනරුත්තාපන හා හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍යධූරයේ දිවුරුම් දුන් කාදර් මස්තාන් මහතාගේ අමාත්‍ය ධූරයේ හින්දු ආගමික විෂය ඉවත්කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග අද (14) පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තිරණය ගෙන ඇති බවටයි වාර්ථා වෙන්නේ.
නව රාජ්‍ය හා නි.අමාත්‍යවරු පත් කිරීමේදී හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරය කාදර් මස්තාන් මහතාට පිරිනැමීමත් සමඟ දෙමළ දේශපාලන ව්‍යාපාර තුළින් විරෝධය එල්ල වුණා.
Tags

Post a Comment

0 Comments

Post a Comment (0)
3/related/default