බෑණාට මුදල් ඇමැති ධුරය

Anonymous
0
තුර්කියේ පළමු විධායක ජනපති ලෙස එම ධුරයේ දිවුරුම් දී සිටින ජනාධිපති රිජෙප් තායිප් එර්දොවන් මුදල් ඇමැති ධුරය සිය බෑණාට ලබා දීමට කටයුතු කර ඇත.
තුර්කි ජනාධිපති එර්දොවාන්ගේ බෑණා, බෙරාත් අල්බෙරාක්, 2015 වසරේ සිට මේ දක්වා එර්දොවාන්ගේ රජයේ බලශක්ති ඇමැතිවරවයා ලෙස කටයුතු කළේය.
විධායක බලතල සහිතව එර්දොවාන් දිවුරුම් දුන්නේ 9 වැනිදාය. ඒ, පසුගිය මාසයේ පැවැති ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමෙන් පසුවය.
Tags

Post a Comment

0 Comments

Post a Comment (0)
3/related/default