නාමල් රාජපක්ෂ ඇතුළට දැම්මේ ෆයිසර් මුස්තාපා

NEWS
0

හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර ඔහුව හමුවීම සදහා වැලිකඩ බන්ධනාගාරයට ගාමිණී ලොකුගේ, ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ, පවිත්‍රා වන්නිආරච්චි හා තවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු අද සවස පැමිණ තිබේ. එහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා “මාව ඇතුළට දැම්මෙ අපි එක්කම එකට හිටිය ෆයිසර් මුස්තාපා…එයා FCID එකට හතර සැරයක් කතාකරල බී රිපෝට් වෙනස් කරල තමයි මාව ඇතුළට දැම්මේ” යනුවෙන් පවසා ඇත
Tags

Post a Comment

0 Comments

Post a Comment (0)
3/related/default