සීමානිර්ණය වාර්ථාව පිළිබඳ ගැසට් නිවේදනය මුද්‍රරණයට භාර දීම

සීමානිර්ණය වාර්ථාව පිළිබඳ ගැසට් නිවේදනය මුද්‍රරණයට යැවීම සඳහා  පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා  අමාත්‍යංශ ලේකම් කමල් පද්මසිරි  මහතා වෙත අද දහවල් අමාත්‍යංශ පරිශ්‍රයේදී භාර දෙන ලදී.