Home Sinhala පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගින්නක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගින්නක් personNEWS April 25, 2018 0 share පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත ඒකකයේ අද (25) දහවල් ගින්නක් හට ගත්තා. ගින්නට හේතුව විදුලි කාන්දුවක් බව පොලීසිය කියා සිටියේ. මහනුවර - මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ මැදිහත් වීමෙන් ගින්න මේ වන විට මැඩපැවැත්වූ බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ. Tags Sinhala Facebook Twitter Whatsapp Newer Older