තුර්කි-ඇමෙරිකා අර්බුදය ඔඩුදුවයි

NEWS
0

ඇමෙරිකාව පැනැවූ සම්බාධකවලට විරෝධය දක්වමින්, ඇමෙරිකාවෙන් මිලදී ගන්නා විදුලි උපංග වර්ජනය කිරීමට තුර්කිය තීරණය කළේය.
ඒ අනුව, ඇමෙරිකාව සහ තුර්කිය අතර නිර්මාණය වුණු අර්බුදය තවත් උත්සන්න වනු ඇති බවත්, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ වැටෙනු ඇති බවත් ජගත් දේශපාලන විශ්ලේෂකයෝ බිය පළ කරති.
ඇමෙරිකාවෙන් එල්ල වන තර්ජනවලට තමන් කිසිදු බියක් නොදක්වන බව තුර්කි ජනාධිපති එර්දොවාන් පවසා ඇත.
Tags

Post a Comment

0 Comments

Post a Comment (0)
3/related/default