මාලිගාවත්තේ වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට
personNEWS
August 28, 2018
මාලිගාවත්ත ජුම්මා හංදිය ලොන්ඩරිය අසල මාර්ගයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් කාන්තාවක මිය ගොස් තිබේ. එසේ මිය ගොස් තිබෙන්නේ මාලිගාවත්තේ පදිංචි 31 හැවිරිදි මොහොමඩ් මුම්මිරී සිත්ති රිනේෂා නැමැති කාන්තාවකි.
Share to other apps