කටහඬ පරීක්ෂණයක් සඳහා පොලිස්පතිවරයා කැඳවයි !

Ceylon Muslim
කටහඬ පරීක්ෂණයක් සඳහා පොලිස්පති පුජිත ජයසුන්දර මහතා අද (14)  රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැඳවා  තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා  ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් පැවතියේ යැයි කියන සිදුවීමට අදාළව   මෙම  හඬ පරීක්ෂණය  ලබා  ගැනීමට රජයේ රස පරීක්ෂකවරයා පොලිස්පතිවරයා  කැඳවා තිබේ.  

 පොලිස්පතිවරයා මේ වන විට  රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණ ඇත
Tags
3/related/default