ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරයෙක් සහ දිස්ති‍්‍රක් සංවිධායකවරයෙක්

NEWS
0



ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ ආසන සංවිධායකවරයා ලෙස අජිත් බස්නායක මහතා පත් කර තිබෙන අතර, ඒ මහතා අද (26) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
එමෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත‍්‍රික් සංවිධායකවරයා ලෙස චමින්ද කුමාර සුදුසිංහ මහතා පත් කර තිබේ.
ඒ මහතා ද අද ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගනු ලැබීය.
(ජනාධිපති මාධ්ය අංශය)
Tags

Post a Comment

0 Comments

Post a Comment (0)
3/related/default