අග්රාමාත්යවරයා ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සාමාජිකයෙකු හමුවිය

NEWS
0


ඡායාරූප විස්තරය
 ශ්‍රී ලංකා පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ විධායක කමිටුවේ නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (16)අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
එහිදී ඉන්දීය පුවත්පත් කලාවේදීන් විසින් එවන ලද තිළිණයක් ද ශ්‍රී ලංකා පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ සභාපති මුදිත කාරියකරවන මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වන ලදී.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ අනුශාසක උපාලි අරඹවෙලඋප සභාපති දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්‍ෂනියෝජ්‍ය මහලේකම් කුරුළු කාරියකරවනඉංග්‍රීසි සංස්කාරක යොහාන් පෙරේරාසිංහල සංස්කාරක ශෂී ප්‍රභාත් රණසිංහප්‍රකාශන කළමනාකාර චූලා බණ්ඩාර යන මහත්වරු ද සහභාගි වූහ.
Tags

Post a Comment

0 Comments

Post a Comment (0)
3/related/default